අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් දෙහිඕවිට නගරය ආසන්නයේ නිවසක නාන කාමරයක් තුළ තිබිය දී සොයාගෙන තිබෙනවා.
දෙහිඕවිට පොලිසිය විසින් අද (22) උදෑසන එම කාන්තා මළ සිරුර සොයාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ විවාහක කාන්තාවක් බවයි වාර්තා වුණේ.
මෙම කාන්තාව ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන තැනැත්තියක් වන අතර, සිද්ධිය සිදුව අවස්ථාවේ දී ඇයගේ සැමියා නිවසේ නොසිටි බවයි තොරතුරු වාර්තා වන්නේ.
සැමියා මේ වනවිට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා දෙහිඕවිට පොලිසියට කැඳවාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.














Meka minee marumak dha kiyanna danne nahe, namuth meyata blood pressure, cholesterole athnam molaye gedi athnam meka une udeka nam eka wenne ude 3-5 athara onema kenek ge blood pressure wadi wena nisa ara leda thiyenawa nam ekko moleyi gediya pupurala leya ekathuwela marenne. ehema nathinam anga athule kohe hari pupurala marenne. onema kenek udeta nagitinawa nam eita ka paratama bed eken nagitala hita ganna epa. winadiyak dekak bed eke wadi wela inna. ita passe hemin nagitala gihina isselama toilet ekata gihin urinate karanna, eyi samagama kata sodala water glass ekak bonna. eken wenne urin full nam molayata nokadawa signal yanawa empty karanna kiyala, yanne nathikota molaya hithanawa pressure madhi kiyala, eya heart eke pressure eka wadi karanawa. wathura bonna kiyanne badata monawa hari athulu unama blood pressure eka yomu wenne eyi dihata ethakota molayata ena pressure eka adu wenawa. eyi ekkama hemin geyi eha meha awidinawa nam, mlaya , heart eka presure eken nidahas wela eka depa saha athi walata yyomu wenawa. meka mama hemadama karanawa.