දෙවෙනි ඉනිමේ ආක්ෂා උපන් දිනය සැමරූ හැටි

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා බොහෝදෙනාගේ ආදරය දිනාගත් නවක රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ.

ඇයව බොහෝ දෙනා හඳුනන්නේ ආක්ෂා කියලායි.

ඉතින් පසුගිය දිනෙක නෙත්මිගේ 23 වැනි උපන්දිනය යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ඇය විශාල ගල්කුළුණකට නැග ඡායාරූප පෙළක්ද කර තිබුණා. කෙසේ වෙතත් නෙත්මිගේ උපන්දිනය ඇය පවුලේ සාමාජිකයින් සමග එක්ව සමරා තිබුණා.

මෙම උපන්දින සාදයට නෙත්මිගේ සුරතල් බලු පැටියා ද එක්ව සිටීම විශේෂත්වයක්.

එම ඡායාරූප පහතින්.