සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් නම් තැනැත්තා යැයි පැවසෙන පුද්ගලයෙක් විසින් තමාට මරණ තර්ජන සිදු කළ බවට පවසමින් දෙවුන්දර විෂ්ණු දේවාලයේ නිලමේවරයා විසින් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අද පස්වරුවේ දී ඉදිරිපත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එම තර්ජනය කිරීමට අදාළ හඬ පටයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
+1
+1
1













