දෙවැනි ධූර කාලයත් හිමිවුන ජනපති

ඉතාලි ජනාධිපති සර්ජිඕ මැටරෙලා දෙවන ධුර කාලය සඳහා තේරී පත්ව තිබේ.

ඒ ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්ද 759ක් ලබා ගනිමිනි.

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසුම දින 06ක් පුරා අදියර 08ක් යටතේ පැවැවුණි.

ඡන්ද විමසීමේ අවසන් වටයේදී නීතී සම්පාදකයින් සහ ප්‍රාදේශීය නියෝජිතයින් දහසකට වැඩි ප්‍රමාණයක් ජනාධිපතිවරයා තොරා පත්කර ගැනීම වෙනුවෙන් ඡන්දය භාවිත කළ අතර ඉන් ජයග්‍රහණය කිරීමට අපේක්ෂකයෙක් ලබා ගත යතු වූ ඡන්ද සංඛ්‍යාව 505කි.

එහිදී වත්මන් ජනාධිපති සර්ජිඕ මැටරෙලා ජයග්‍රහණය කර තිබුණේ ඡන්ද 759ක් ලබා ගනිමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53