දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් තරගය නියමිත වේලාවට පැවැත්වීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

අද දිනයේ තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ මෙරට වේලාවෙන් උදෑසන 6.30ටයි.

වර්ෂාවත් සමඟ තරගය පැවැත්වෙන ක්‍රයිස්ට්චර්ච් තණ තීරුව වැසි ආවරණ වලින් ආවරණය කර තිබෙන ආකාරයි දක්නට ලැබුණේ.

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීඩාංගණ සේවකයින් තරගය ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා පිටිය සකසන බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වන්නේ.

වර්ෂාවත් සමඟ අද තරගයේ දී පන්දුවාර පනහම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් පවතී ද යන්න සැකයක් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06