දෙමළ ජාතික සන්ධානය වසරකට බලය ඉල්ලයි

රට ගොඩනැගීමට වසරක කාලයක් තමන්ට බලය ලබා දී ප්‍රතිඵල බලන්නැයි දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් වවුනියාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සඳහන් කළා.