පූජානි භාග්‍යාගෙ සුන්දර ඡායාරූප 20ක්

පූජානි භාග්‍යායා, කෙටි කලකින් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් චරිතයක් විදියට හඳුන් වන්න පුළුවන්. හිරු ටීවී ඔස්සේ පැවැත්වුන හිරු අවුරුදු කුමරිය තරඟයෙන් හිරුඅවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් ක්ෂේත්‍රයට පිවිසුන ඇය මේ වනවිට නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරනවා ඒ වගේම ටෙලි හා සිනමා නිර්මාණ බොහෝමයක් සඳහා සිය දායකත්වය ලබාදීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පූජානි කියන්නේ, සමාජ සත්කාරයන් සඳහාද සිය දායකත්වය ලබාදෙන තැනැත්තියක් වගේම සුරතල් සතුන් වෙනුවෙන්ද පෙනී සිටින්නියක්.

උපතින්ම දමිල ජාතිකත්වයකට උරුමකම් කියන පූජානි, බොහොම චතුර ලෙස සිංහල බාශාව හසුවනවා. ඒ වගේම ඇය ජමාජ ජාලාවල ගොඩක් ඇක්ටිවු චරිතයක්. ඒ වගේම ඇය මෑතකදී කල පොටෝෂුට් එකක් නිසා පූජානි පිලිබඳව හැම තැනම කතාවෙන්න ගත්තා, ඒ ලංකාවේ ඉන්න ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් වන ගයාන් සමග කල මංගල පොටෝ ෂූට් එකක් නිසා. හැමෝම හිතලා තියෙන්නේ පූජානි සහ ගයාන් විවාහ වෙලා කියලා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන රංගන ශිල්පිනියක වන පූජානි භාග්‍යායාගේ සුන්දර පින්තූර කිහිපයක් අපි ඔබට අරගෙන ආවා. ඇත්තටම ඇය ගොඩක් සුන්දරයි නේද..?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06