දෙමව්පියන්ව හමුවුණු සසන්ති ජයසේකර, මුහුණු පොතේ තැබු සංවේදී සටහන

සසන්ති ජයසේකර කියන්නෙ කාලයක් අපේ පුංචි තිරයෙන් අපට මුණගැහුනු දක්ෂ රංගන ශිල්පිනියක්. ඒත් පසු කාලෙක පෞද්ගලික ජීවිතයේ සිදුවූ ඇතැම් සිදුවීම් නිසාම ඇය විදෙස්ගත වුණා.

අනතුරුව විදෙස් ජාතිකයෙකු හා විවාහ දිවියට එළඹුණු ඇය අලුත්ම ජීවිතයක් පටන් ගත්තා.

පසුගිය දවසක ඇගේ සොහොයුරා නොහිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් අතර, ඇය එයින් මහත් කම්පනයට පත්වුණා.

මේ අතර, සසන්තිට පසුගිය දවසක ඇගේ දෙමව්පියන් සමඟ කාලය ගත කරන්නට අවස්ථාව ලැබී තිබුණා.

ඇය ඒ සතුට ගැන මෙන්න මේ විදිහේ සටහනක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.

“අවුරුද්දකට වැඩි කාලයකට පස්සෙ මගේ දෙමව්පියන් දැකීම හොඳ හැඟීමක් වගේම දුක්බර හැඟීමකුත් ගෙන දුන්නා. අවසානයේ අපි අපේ හැඟීම් බෙදා හදා ගන්න එකට එකතු වුණා. ගුවන් තොටුපළේදී ඔවුන් පිළිගන්න වෙනදා මා එක්ක මගේ මල්ලිත් එකතු වෙනවා. එයා කවදාවත් එතැනට නෑවිත් හිටියේ නැහැ. පසුගිය දවස්වල අපි ඇඬුවා. එකිනෙකා සනසා ගත්තා. පොඩි එකාට (මල්ලිට) තියෙන අපේ ආදරේ අපිව ඉස්සරහාට ගෙනියනවා…”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන ප්‍රතිවිරෝධ ආවත් ගත් තීන්දු ආපසු හරවන්නේ නැහැ - ජනපති කිව්ව සැර කතාව
06:08
Video thumbnail
පවතින ක්‍රමය අසාර්ථකයි..එල්නිනෝ මාර්තු ආවනම් ලොකු අමාරුවක වැටෙනවා
08:38
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
02:48
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22