දෙමටගොඩ චමින්දගේ පුතා සතු අධි සුඛෝපභෝගී රථය

දැනට බන්ධනාගාරතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුතාට අයත් බව පැවසෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

එහි නීතිවිරෝධී වත්කම් හෝ දේපළ ඒකකය විසින් ඊයේ (01) සවස සිදුකළ විමර්ශනයකදී මෙම රථය ඔහුගේ දෙමටගොඩ නිවසේ තිබියදී පොලිස් භාරයට ගෙන ඇත.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ රථය මිලදීගත් ආකාරය සනාථ කිරීමට ඔහුට නොහැකිවීම හේතුවෙන් එම ජීප් රථය පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති බවය.

එය දැනට බන්ධනාගාරතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ පුත්‍රයාගේ නමට ලියාපදිංචිකර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

එම මෝටර් රථයේ ඡායාරූපයක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
ගතවූ පැය 24 තුළ නව ඩෙංගු රෝගීන් 1300ක් - ඩෙංගු රෝගීන් 65034 දක්වා ඉහළ යයි
02:41
Video thumbnail
අර්චුනාගේ අලුත් ඇඳුම නිසා පාර්ලිමේන්තුවේ අවුලක් - ග#වලා පෙන්නන්නද ඇඳුම ?
01:59
Video thumbnail
රැඳවියන්ගේ සෞඛ්‍යය බිඳවැටීම ගැන වහා අවධානය යොමු කරන්න - බන්ධනාගාර පරිශ්‍රයන් අතිශය අපිරිසිදුයි
08:58
Video thumbnail
මංගල සාදයටකට ආ හිටපු ජනපති මහින්ද - සතුටින් හිනාවෙවී ඉන්න හැටි
00:10
Video thumbnail
හිතන්නේ නැති තැන්වල මදුරුවෝ බෝවෙලා තියෙන්නේ - අපිටත් පාලනය කරගන්න බැරිවෙයි
03:20
Video thumbnail
කොළඹ සරසවියේ දේශන සතියක් ඔන්ලයින් - සිසුන් 71කට ඩෙංගු..උප කුලපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
05:33
Video thumbnail
ඩෙංගු පරික්ෂාවට ගිහින් බත්තරමුල්ල PHI සැරවෙයි - මෙන්න පේනවද අම්බානෙක මදුරුවෝ
10:05
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47