දෙමටගොඩම සලිත කරමින් ඇලවූ පාතාල පෝස්ටරය (ඡායාරූප)

පාතාල ක්‍රියාකාරකම්වල නියැලී සිටින පාතාල කල්ලි සාමාජිකයින්ට තර්ජනාත්මක දැන්වීම් කිහිපයක් දෙමටගොඩ ප්‍රදේශයේ අලවා ඇති බව වාර්තා වුණා.

පොලිසිය සඳහන් කළේ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ලක්සිරි සෙවන මහල් නිවාස සංකීර්ණය අසළ මෙම දැන්වීම් අලවා තිබූ බවයි.

පාතාල කල්ලි නායක කන්ජිපානි ඉම්රාන්ගේ පවුලේ සාමාජිකයින්ට ද තජනාත්මක දැනුම්දීමක් මෙම දැන්වීවලින් සිදුකර ඇති ආකාරය දැකගත හැකි වුණා.

2 4
3 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31