දෙබර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක් මරුට

මනම්පිටිය ප්‍රදේශයේදී දෙබර ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

අද සවස මෙලෙස දෙබර ප්‍රහාරයකට ලක්වී ඇත්තේ 67 හැවිරිදි සිව්දරු මවක් වන අතර තුවාල ලබා ඇත්තේ ඇයගේ ලේලියක් බව සඳහන්.

අද සවස නිවසේ සිටියදී ඔවුන්ට දෙබරුන් දෂ්ඨ කර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනා මනම්පිටිය රෝහලට ඇතුලත් කර තිබුණා.

එහිදී බරපතල තත්වයේ සිටි කාන්තාව මියගොස් ඇතැයි සඳහන්.

ඇයගේ ලේලිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53