දෙපාරක් පැරදුනු සොරණාතොට සභාවේ මාලිමා අයවැය

සොරණාතොට ප්‍රාදේශීය සභාව දෙවන වරට ඉදිරිපත් කෙරුණු අයවැයත් පරාජයට පත්වී තිබෙනවා.

ජාතික ජන බලවේගයට බලය හිමිව තිබෙන මෙම ප්‍රාදේශීය සභාවේ පසුගිය 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ඡන්ද තුනකින් අයවැය පරාජයට පත්වීම නිසා අද (21) දිනයේ මෙලෙස දෙවනවරට අයවැය ඉදිරිපත් කළා.

එහිදී ද අයවැයට විපක්ෂව ඡන්දය ඡන්ද 07ක් ලැබී තිබූ අතර පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 06ක් පමණයි.

ඒ අනුව එක ඡන්දයකින් මෙවරාද යවය පරාජයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඡන්දය විමසන අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකක් සභාවට නොපැමිණි බවට ද වාර්තා වනවා.

එමෙන්ම අද පැවති අයවැය විවාදය අතරතුර හදිසියේ අසනීප වූ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

පසුගිය නොවැම්බර් මස 7 වන දින පැවති අයවැය පළමු වර ඡන්ද විමසීමේදී ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජයට පත්වුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22