දූෂිත වළල්ල තුළ සිටින පිරිස් සහ කණ්ඩායම් ගැන අනුරගෙන් හෙළිදරව්වක්

මෙරට තුළ සිදු වූ බව කියන මහා පරිමාණ දූෂණ වංචා රැසක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානාය අද (03) හෙළිදරව් කළා.

ඒ, කොළඹ පදනම් ආයතනයේ මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකදීයි.

මෙහිදී රටේ ප්‍රබල දේශපාලනඥයන් රැසක් සිදුකළ බව කියන වංචා දූෂණ රැසක් අඩංගු ලිපිගොනු රැසක් එම එම ස්ථානයට ගෙනවිත් තිබූ අතර ඉන් ලිපිගොනු කිහිපයක ඇතුළත් කරුණු රැසක් අනුර කුමාර විසින් හෙළිදරව් කළා.

මෙම හෙළිදරව්වේ දී අනුර කුමාර සඳහන් කළේ මෙම දූෂිත වළල්ල තුළ පිරිස් සහ කණ්ඩායම් රැසක් සිටින බවයි.

දේශපාලනඥයින්ට අමතරව ව්‍යාපාරිකයින් කණ්ඩායමක්, රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් පිරිසක්, යම් මාධ්‍ය ආයතන හිමිකරුවන්, විමර්ශනය සිදුකරනු ලබන කණ්ඩායම්වල කොටසක් මෙම දූෂිත වළල්ල තුළ සටන බවයි අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39