දූපතක සඟවා තිබූ ලක්ෂ 49ක බීඩි කොළ තොගයක් සොයාගැනේ

යුද්ධ හමුදා බුද්ධි අංශ වෙත ඊයේ (13) දින ලද තොරතුරකට අනුව, නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් සින්න මුන්නක්කරේ දූපතේ සඟවා තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 600ක තොඟයක් උඩප්පුව නාවික හමුදා අනුකණ්ඩය මඟින් සොයා ගෙන තිබෙනවා.

තොරතුරට අදාලව සිදු කල සෝදිසි කිරීම්වලදී ලක්ෂ 49කට ආසන්න වටිනාකමක් සහිත මෙම බීඩි කොළ තොඟය උර 19ක අසුරා තිබියදී සොයා ගන්නා ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු පුත්තලම සුරාබදු ඒකකය මඟින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40