දුෂ්මන්ත චමීරට ඉදිරි තරග අහිමි වෙයි

වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉදිරි තරගවලට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සුව අතට පත් නොවීම ඊට හේතුවයි.

සුදුසුකම් ලැබීමේ අදියරේ ශ්‍රී ලංකාවේ පළමු තරගයට පෙර, පුහුණුවීම්වල යෙදී සිටියදී යි ඔහු අබාධයකට ලක්වුණේ.

ඒ අනුව, සුපිරි හය වටයේ තරඟ සඳහා එක්වීමට ද දුෂ්මන්ත චමීරට අවස්ථාව අහිමි වනු ඇති.

ඒ අනුව දුෂ්මන්ත චමීර යළි දිවයිනට පැමිණ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ වැඩසටහනකට එක් වීමට නියමිතයි.

චමීර වෙනුවට ඩිල්ෂාන් මධුශංක සංචිතයට ඇතුළත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18