දුශ්මන්ත චමීර ලක්නව් කන්ඩායමට

බැන්ගලූර් හීදි මේ වනවිට පැවැත්වෙන අයි පී එල් ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර ඉන්දියානු රුපියල් මිලියන විස්සකට ලක්නව් සුපර් ජයන්ට්ස් කන්ඩායමට අලෙවි වේ.