දුවයි පුතයි ඝාතනය කළ පියා ගෙල කපාගෙන

අද (14) උදෑසන පෙරියනීලාවනි පොලිස් වසමේ පාක්කියතුසාලියා පාර ප්‍රදේශයේ නිවසකදී පියා විසින් තම දියණියගේ හා පුතාගේ ගෙළ කපා ඝාතනය කර තිබෙනවා.

මරණකරු 29 හැවිරිදි අයෙක් සහ මරණකාරිය 15 හැවිරිදි පෙරියනීලාවනි ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

මෙම ඝාතනයෙන් පසු සැකකාර පියාද සියදිවි හානි කර ගැනීම සඳහා ගෙළ කපාගෙන ඇති අතර, ඔහු මේ වනවිට කල්මුණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සැකකරුගේ බිරිඳ මීට වසරකට පමණ පෙර මිය ගොස් ඇති බවත්, ඝාතනයට ලක් වූ දරුවන් උපතින්ම කතා කිරීමට නොහැකි දරුවන් බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

පෙරියනීලාවනි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27