දුර්ගා පූජාවේදී හඬා වැටුණු කාජල්

දුර්ගා පූජාව ඉන්දියාවේ ප්‍රධාන සාම්ප්‍රදායික උත්සව අතරින් එකකි.

සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල දින දහයක් පුරා පැවැත්වෙන මෙම උත්සවය ශරදෝත්සව, දුර්ගෝත්සව වශයෙන් ද හැඳින්වේ.

දුර්ගා දේවතාවිය විසින් මහිෂාසුරයා පරදවනු ලැබීම සමරන්නට මෙන්ම ඇයට වන්දනාමාන කරන්නට ද මෙම උත්සවය පැවැත්වෙන බැව් කියැවෙයි.

කාජල් ඇගේ මව තනුජා සහ සොයුරිය තානීෂා දුර්ගා මාතාව කෙරෙහි මහත් භක්තියක් දක්වති. හැම වසරේම ඔවුන් දුර්ගා පූජාව පවත්වන ආකාරය සහිත ඡායාරූප මාධ්‍යවල පළ වෙන්නේය.

මෙවර කාජල් රෝස පැහැති සාරියකින්, වැඩ දැමූ හැට්ටයකින් සහ ගෙලටම හිර වූ අලංකාර මාලයකින් සැරසී දුර්ගා මාතාවගේ පිළිරුව අබියස සිට ගන්නා ලද ඡායාරූප මාධ්‍යවල පළ වී තිබිණි.

පූජා භූමියේදී ඇයට ඇගේ මාමලා දෙදෙනෙකු හමු වූයේය. දිගු කලෙකින් හමු වූ ඥාතීන් ඉදිරිපිටදී ඇය බොහෝ සෙයින් හැඟම්බර වූවාය. ඇය ඔවුන් වැළඳ ගත්තේ ඇස්වල කඳුළු පුරවා ගනිමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23