දුරකතනයක් ලක්‍ෂ තුන හමාර පැනලා

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවන ලද නව සීමා හේතුවෙන් එම භාණ්ඩ වල මිල අවම වශයෙන් 40% කින් වත් ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ කියා සිටිති.

මෙතෙක් ණයවර ලිපි මගින් භාණ්ඩ ආනයනය කර අලවියෙන් පසු මුදල් ගෙවීම සිදු කළ ද නව තත්ත්ව යටතේ නිසි වෙලාවට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් සැපයුම්කරුවන් භාණ්ඩ සැපයුමද නො කරමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙති.

සම්පූර්ණ මුදල් මුලින් ගෙවීමේ ක්‍රමය අනුව බොහෝ ආනයන කරුවන්ට එම මුදල් යෙදවීමට නොහැකි බවත් ඒ හේතුවෙන් භාණ්ඩවල තදබල හිගයක් ඇති වී භාණ්ඩ වල සීග්‍ර මිල ඉහළ යාමක් ඇතිවුනු ඇති බවත් ඔවුන් කියා සිටිති.

දැනට වෙළඳ පොලේ ඇති භාණ්ඩ වල ද මිලද වේගයෙන් ඉහළ ගොස් ඇති අතර නව කොන්දේසිවලට පෙර රුපියල් 250,000 පමණ වූ ඇතැම් ජංගම දුරකථන වල මිල රුපියල් 350,000 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැක.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40