දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

දුමින්ද නාගමුව ඇතුළු පිරිසකට අධිකරණ ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ, අද (28) පෙරවරු 10.30 සිට හෙට (29) පෙරවරු 10 දක්වා කොළඹ ස්ථාන කිහිපයක උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින්.

P2 4
P3 1