දුමින්ද දිසානායක රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන අද (24) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී සොයාගත් රන් පැහැ ගැන්වූ ටී – 56 වර්ගයේ ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාව ඊයේ (23) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවේ බම්බලපිටිය ප්‍රදේශයේ දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්