දුම්වැටි ප්‍රචාරනය වැලැක්වීමට ඡන්දයක්

දුම්වැටි ප්‍රචාරණය තහනම් කිරීමේ නීතියක් සඳහා ස්විට්සර්ලන්තයේ අද (13) ඡන්ද විමසීමක් පැවැත් වේ.

අසල්වැසි යුරෝපා රටවල් අදාළ තහනම ක්‍රියාත්මක කර සැලකිය යුතු කාලයකට පසු ස්විට්සර්ලන්තය මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.

යුරෝපයේ මත්පෙති සඳහා ලිහිල්ම නීති පවතින රට ලෙස ද ස්විට්සර්ලන්තය සැලකේ.

යුරෝපයේ සෙසු රටවල් සමග සසඳන විට ස්විට්සර්ලන්තය අඩුම දුම්වැටි මිල පවතින රට වන අතර යුරෝපයට සාපේක්ෂව එරට වැඩිහිටියන් සියයට 27ක් දුම්පානයේ නිරත වන බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්වැටි පාලනය සම්බන්ධ රෙගුලාසිවලට ස්විට්සර්ලන්තය මීට වසර 20කට පමණ පෙර අත්සන් තබා ඇති නමුත් එම රෙගුලාසි එරට තුළ අනුමැතියට ලක් නොකිරීම හේතුවෙන් මෙතෙක් සම්පූර්ණයෙන්ම එය ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30