දුම්රිය හරස් මාර්ගයක දී මාරක රිය අනතුරක්..පුද්ගලයෙක් මරුට

වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක ගැටුණු මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා.

පොලිසිය පොලිසිය පැවසුවේ,අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.