දුම්රිය සේවක ගැටළු විසඳන්න කොමිසමක් පත්කරන්න – ජනපතිගෙන් උපදෙස්

දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිතුමා මෙම තීරණය ගනු ලැබුවා.

සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කරගැනීම ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆයිඩ් රයිස් කන්න දන්සලට ගිය ඇමති නලින්ද..හිනාවෙවී දන්සල් කන හැටි
01:24
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ ජනාධිපති අනුර - ජනපති අතින් සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු
02:15
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට
01:29
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට - කොහොමද සුපිරි බඩු ටික ?
02:23
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45