දුම්රිය සාමාන්‍යධිකාරීවරයාට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දරට එරෙහිව අද (12) දිනයේ දී මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් සිදුකරන බව දුම්රිය කම්කරු එකමුතුව පවසනවා.

කිසිඳු සාධාරණ හේතුවකින් තොරව පසුගිය 09 වනදා දුම්රිය ධාවනය නැවත්වීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකර බවයි දුම්රිය කම්කරු එකමුතුව සඳහන් කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ කිසිඳු වලංගු චක්‍රලේඛනයක් හෝ වෙනත් නෛතික නියෝගයක් නොමැතිව දුම්රිය සාමාන්‍යඅධිකාරීවරයා පසුගිය 09 වනදා දුම්රිය ධාවනය නවතා දැමීමට කටයුතු කර ඇති බවයි.

රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් වශයෙන් මෙවැනි තීරණය ගැනීම හේතුවෙන් දුම්රියේ ගමන් ගන්නා මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත් වූ බවයි එම එකමුතුව පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49