දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් වී තිබෙනවා.

ඊයේ (30) පස්වරු 4.30 සිට දිවයින පුරා පිහිටි දුම්රිය ස්ථාන භාර ස්ථානාධිපතිවරුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගවලින් බැහැර වන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ.

දිගු කාලයක සිට දුම්රිය පරිපාලනය තුළ පවතින අර්බුද හේතුවෙන් ඊට කඩිනම් විසඳුම් ඉල්ලමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කළා.

එය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණු අතර; වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹීමත් සමග දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම, ආසන වෙන් නොකිරීම සහ පාර්සල් ප්‍රවාහන කටයුතු ඇන හිටියා.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට කිසිවෙකු නොසිටීම හේතුවෙන් මගී ජනයා දුම් රියෙහි මුදල් නොගෙවා යන ආකාරයයි දක්නට ලැබුණේ.

කෙසේවෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අදාළ වැඩ වර්ජනය අවසන් බවත් සුපුරුදු ලෙස අද අලුයම සිට දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදු වූ බවත් මගීන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන දුම්රියේ ගමන් කරන ආකාරය දක්නට ලැබුණු බවත් දිවයින පුරා සිටින දසත ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවා.

  1. මන්ද බුද්ධ්ක මිනිසුන් . වර්ජන අයිතිය කම්කරුවන්ගේ උසස් අයිතියක් . ඒක වේසා ගෑනියෙක් වාගේ යොදා ගන්න එපා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20