දුම්රිය වැඩ වර්ජනය ඇරඹෙයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24ක සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආරක්ෂිතව සේවා කටයුතු කිරීමට දුම්රිය නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී නොමැති බව පවසමින්.

මේ අතර රට තුල ක්‍රියාත්මක කොරෝනා මර්ධන රාජකාරී සඳහා තම නිලධාරීන්ව ද ඵලදායි ලෙස යොදා ගන්නා ලෙස මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා.

එහි සභාපති පී.ජී.එන්.සී සමරතුංග හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ දිවයින පුරා මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් 500ක් පමණ සේවයේ නිරත වන බවයි.

කෙසේ වෙතත්, ඔවුන්ගෙන් බහුතරයක් කොරෝනා මර්ධන රාජකාරී සඳහා යොදා ගෙන නොමැති බව ඔහු පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55