spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය උප නියාමකවරුන් විසින් හදිසියේ ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.

කෙසේවෙතත් දුම්රිය ගමනාගමනය යථා තත්වයට පත්වන තෙක් දුම්රිය අවලංගු වීම් සහ ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය අත්හිටුවීමට දුම්රිය සේවකයන් තීරණය කරනු ලැබුවා.

අසනීප නිවාඩු වාර්තා කර ඇති දුම්රිය උප නියාමකවරුන් යළි සේවයට වාර්තා කරමින් සිටින අතර අද පස්වරුව වන විට දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීමටයි දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?