දුම්රිය මාර්ගවල අවදානමක්

දුම්රිය මාර්ග ආශ්‍රිතව යකඩ සොරකම් කිරීමේ ප්‍රවනතාව ඉහළ ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මොරටුව කොරළවැල්ල, කොළඹ කොටුව, අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල මෙම සොරකම් වැඩි වශයෙන් වාර්ථා වන බවයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

ඒ අනුව ඊට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධාරීන් සහ පොලීසිය ඒකාබද්ධව විශේෂ වැඩපිළිවලක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේතුව සඳහන් කළේ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ හිඟය මෙම තත්ත්වය වර්ධනයවීම සඳහා හේතු වී ඇති බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය අනතුරු ඉහළයාමේ අවදානමක් මතුවිය හැකි බවද එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09
Video thumbnail
චීවරය ගැන කට ඇරිය රාජිත - බුදුහාමුදුරුවෝ ගියේ නෑ රාජමාළිගාවලට..විලිලැජ්ජා නැති කතාද මේ
05:21
Video thumbnail
රාජ්‍ය බැංකුවේ මුදල් පෞද්ගලික ගිණුමට දාගත්ත පුද්ගලයට වසර 35ක සිරදඬුවම්
02:20
Video thumbnail
මහ රෑ නිවසට කඩා පැන්න අලියා කරපු දේ - පලයන් අප්පච්චි මගේ..පලයන් - හොඳ දෙයියනේ..
03:51