දුම්රිය මගීන්ට සිදුකළ විශේෂ දැනුම් දීම

දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමට ‘කොවිඩ්’ මර්දන කමිටුවෙන් ඊයේ දිනයේදී අවසර ලැබුණු බවත් හෙට සිට දුම්රිය ප්‍රවේශපත් නිකුත් කළ හැකි බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර ප්‍රකාශ කර සිටිනවා.

නොවැම්බර් මාසය සඳහා වාර ප්‍රවේශපත් 01 වැනිදා සිට නිකුත් කරන බව ද ධම්මික ජයසුන්දර වැඩි දුරටත් කියා සිටියේ.

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග නොවැම්බර් මස 01 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය කටයුතු ආරම්භ කරවන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ.

ඒ අනුව කාර්යාල දුම්රිය වාර 152ක් පමණ ධාවනයේ යෙදවීමට කටයුතුයොදා ඇති බවයි ඔහු පැවසුවේ. මහනුවර,බෙලිඅත්ත,මාතර,ගාල්ල, මහව, කුරුණෑගල, රඹුක්කන, පුත්තලම සිටි මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර කොළඹ නිවසකින් සොයාගැනේ
00:57
Video thumbnail
මනම්පිටිය OICගේ නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:42
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
01:03
Video thumbnail
චූලා පද්මේන්ද්‍රගේ දේහය ඉස්සරහා හිතවතුන් කඳුළු සලයි
01:26
Video thumbnail
අම්මෝ කොහොමද බඩු ටික - චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
03:39