spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුත් අද සිට ඉහළට

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු අද (01) දිනයේ සිට ඉහළ දමා තිබෙනවා.

ඒ, අනුව එම ගාස්තු 80% කින් ඉහළ නංවා ඇති බවයි ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය දා සඳහන් කළේ.

මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ රුපියල් 50.00ක්ව පැවති අවම දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව රුපියල් 150.00ක් දක්වා ඉහළ යනවා.

මේ අතර අදාළ ගැසට් නිවේදනයට අනුව පාර්සල් ප්‍රවාහන කරන විට දී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය කිරීමේ දී පාර්සලයේ බර අනුව ගාස්තු අයකිරීම වෙනුවට දුම්රිය ස්ථානට ඇති දුර පදනම් කර ගනිමින් ගාස්තු අයකර එම ගාස්තුව අනුව වැට් බදු පමණක් අය කර පාර්සලයේ ප්‍රවාහන ගාස්තුව අය කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

නව ගාස්තු සංශෝධනයන් පහතින්.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?