දුම්රිය ප්‍රවේශපත් නිකුත්වීම නවතී

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කටයුතු කරනු ලැබුවා.එහි සභාපති සුමේධ සෝමරත්න මහතා කියාසිටියේ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන්හි ආසන වෙන්කිරීම පමණක් ඉදිරියට සිදුවන බවයි.

මේ අතර දුම්රිය පරිපාලනයේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ප්‍රවාහනය සඳහා පාර්සල් බාරගැනීමද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවනු ලැබුවා.

මේ සම්බන්ධව කඩිනමින් නිසි විසදුමක් ලබා නොදුනහොත් ලබන 26 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට සියලූම දුම්රිය ස්ථානාධිපතිවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ද සැළසුම් කර ඇති බවයි සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ.දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලූ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැවති සාකච්ඡාවේදී කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවද ඔහු වැඩි දුරටත් සදහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32