Update – දුම්රිය නියාමකවරුන්ගේ වර්ජනය අවසන්

දුම්රිය නියාමකවරුන් අද (30) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මීට සුළු මොහොතකට පෙර අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇති අතර දුම්රිය ප්‍රමාදය පස්වරුව වන විට අවම කරගැනීමට හැකිවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

විනය සහ අතිකාල සම්බන්ධ ගැටළුවක් මුල් කරගනිමින් නියාමකයින් අද පෙරවරුවේ මෙම වර්ජනය ආරම්භ කළා.

Update – 2022-09-30 (11.49 AM)

දුම්රිය නියාමකවරුන් වර්ජනයක

දුම්රිය නියාමකවරුන් හදිසි වර්ජනයක් ආරම්භකර තිබෙනවා.

මේ හේතුවෙන් ධාවනය වීමට නියමිත දුම්රිය ප්‍රමාදවීම හෝ අවලංගු විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22