දුම්රිය ධාවනය පළාත් තුල පමණයි – දුම්රිය දෙපාර්තමේන්තුව

පළාත් අතර සංචරණ සීමා පැනවීමත් සමඟ, පළාත් තුල පමණක් දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.