දුම්රිය ගාස්තු වැඩි කරන්න කැබිනට් අනුමැතිය

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අද කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව අප්‍රේල් 01 වෙනිදායින් පසුව දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙත උපදෙස් ලබා දුන් බවත්, ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ගාස්තු ප්‍රකාශ කිරීමෙන් පසු ජනතාවට දැන ගැනීම සඳහා මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිගේ ගිණුමේ බාගයක්ම හැකර් පැනලා උස්සලා - බොරුවක් වහගන්න බොරු 100ක් කියන්න වෙලා
09:56
Video thumbnail
නාමල්ගේ කතාව මැද මාමා කෙනෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හොරුනේ..හොරු හොරුනේ ඉතින්
06:53
Video thumbnail
විනාඩි 5ක් ඇතුළත ඔක්කොම ඇවිලිලා ඉවරයි - සංචාරක හෝටලයක හදිසියේම හටගත් මහ ගින්න
01:22
Video thumbnail
රටේ ගොවියා පාරිභෝගිකයා ගැන හිතන්නේ නෑ - ලාල්කාන්තට යකා නගියි
05:19
Video thumbnail
නොසැලකිල්ල තමයි මේ රටටම බලපාලා තියෙන කිල්ල - බාධා කළොත් තවත් නීතියට යටත් වෙන්න වෙයි
02:48
Video thumbnail
මේ ආණ්ඩුව සමාජයේ පැරදිලා ඉන්නේ - මුළු රටම මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය හා සමානයි..
02:09
Video thumbnail
විවාදයෙන් පසු මුජිබුර් ආණ්ඩුවට සැරටම අමතයි - ඔළු ගණන්වලින් පැරදී හැබැයි එළියේ අපි දිණුම්
02:49
Video thumbnail
රජීව්, සජිත් එක්ක ඩීල් දාලාද ? මේ රටට ආපහු මැතිවරණ නැතිවෙන්න යන්නේ
05:01
Video thumbnail
ගම්පොළ සලිත කරමින් මහවැලි ගඟෙන් හමුවූ නිසල සිරුර - මෙන්න එහි නවතම දර්ශන
00:56
Video thumbnail
කිසිම ලැජ්ජාවක් නැතුව ධුරය දරමින් ඉන්නවා - අධිකරණ ඇමති ගැන දොලවත්ත කට අරියි
04:58