spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ගාස්තුවල සංශෝධනයක්

බස් ගාස්තුවෙන් අඩක් (50%) වන ලෙස දුම්රිය ගාස්තු ද සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අනුව ඉදිරියේ දී දුම්රිය ගාස්තු ද සංශෝධනය වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?