දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2349 19 S scaled