දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

කැකිරාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අද සවස 06.00ට පමණ එම පුද්ගලයා කැකිරාව දුම්රිය ස්ථානය ආසන්යේදී මඩකලපුව සිට මහව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයාගේ සිරුර දුම්රිය කාර්ය මණ්ඩලය විසින් කැකිරාව දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් භාරදීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇත්තේ කැකිරාව ඔලුකරඳ දුම්රිය නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 56ක අවිවාහක පුද්ගලයකු බවටයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ.

කැකිරාව පොලිසිය මගින් වැඩිදුර විමර්ශණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06