දුම්රියෙන් ඇද වැටුණු පෙම්වතිය බේරගන්න පෙම්වතා පනී

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ඊයේ (04) ප්‍රංශ ජාතික තරුණ යුවළක් ගමන් කර තිබූ අතර තරුණිය හදිසියේම දුම්රියෙන් පිටතට ඇදවැටී තිබේ.

ඒ ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතරදීය.

ඔවුන් දෙදෙනා දුම්රිය පා පුවරුවේ ගමන් කර ඇති බව වාර්තා වෙයි.

ධාවනය වූ දුම්රියෙන් එකවරම ඇදවැටුණු සිය පෙම්වතිය බේරාගැනීම සඳහා පෙම්වතා ද දුම්රියෙන් පැන තිබේ.

පසුව දුම්රියේ සිටි අනෙක් මගීන් සීදුව නාද කර දුම්රිය නවතා ගැනීමට ක්‍රියා කර ඇත.

අනතුරෙන් එම යුවළට සුළු තුවාල සිදුවී තිබූ අතර දෙදෙනාව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12