spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුම්රියක් පීලි පැනීමෙන් පුත්තලම මාර්ගයේ ගමනා ගමනයට බාධා

රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනම හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවී තිබෙනවා.

ත්‍රිකුණාමලය දක්වා පිටි රැගෙන යමින් තිබූ දුම්රියක එන්ජිමක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පීලි පැනීම හේතුවෙන් පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් පවතින බව සඳහන්.

පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?