දුනිත් වෙල්ලාලගේ ඩුබායි බලා පිටත්ව යයි (වීඩියෝ)

සිය පියාගේ අභාවය හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය අතර මැද දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

දුනිත් අද (20) අලුයාම 03.05ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 649 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි බලා පිටත්ව ගිය බවයි දසත නිවුස් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා (18) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ සිය පියාට අවසන් ගෞරව දැක්වීමට දුනිත් වෙල්ලාලගේ ඊයේ (19) උදෑසන අබුඩාබි සිට දිවයිනට පැමිණියා.

ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ ද දිවයිනට පැමිණියා.

  1. තාත්තා වෙනුවෙන් කළ හැකි. උපරිම දේ තමයි ලංකාවට. World cup ekak geena…..තැනට ක්‍රිකට්. තැනට ක්‍රිකට් උස්සමු

  2. තමාගෙ පුතාගෙ අවසාන ඕවරයට හයේව පහක් වදිනව දැකපු මොන තාත්තටද පපුවෙ අමාරුව හැදෙන්නෙ නැත්තෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34