දුනිත් විශිෂ්ඨයන් අතරට….

යොවුන් ලෝක කුසලාන තරගාවලියේ වඩාත් වටිනාම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ද නම්කර තිබේ.

ඒ නායක, දුනිත් වෙල්ලාලගේ ය.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ ඔහුය. දුනිත් හිමිකරගත් කඩුලු ගණන 17කි. එසේම පිතිකරුවෙක් ලෙස ඔහු ලබාගත් ලකුණු ගණන 264කි.

එම කණ්ඩායම මෙසේය…

හසීබුල්ලා ඛාන් (පාකිස්තානය) 
ටීග් විලී (ඔස්ට්‍රේලියාව) 
ඩිවෝල්ඩ් බ්‍රෙවිස් (දකුණු අප්‍රිකාව) 
යෂ් ධුල් (ඉන්දියාව)
ටොප් ප්‍රෙස්ට් (එංගලන්තය)
දුනිත් වෙල්ලාලගේ (ශ්‍රී ලංකාව)
රාජ් බාවා (ඉන්දියාව) 
විකී ඔස්ට්වාල් (ඉන්දියාව)
රිපොන් මොන්ඩොල් (බංග්ලාදේශය)
අවෛයිස් අලි (පාකිස්තානය)
ජොස් බෝයිඩන් (එංගලන්තය) 
නූර් අහමඩ් (ඇෆ්ඝනිස්තානය