දුනිත්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට

නැගීඑන ආසියානු කුසලානයේ අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩයම ට සමත් වුණා.

ඒ ඊයේ (19) බංගලාදේශයට එරෙහිව පැවති තරගයේ තියනු ජයක් වාර්තා කරමින්.

තරගය ජය ගැනීම සඳහා අවශ්‍යම මොහොතේදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද ක්‍රියාත්මක වූ නායක දුනිත් වෙල්ලාලගේ ලකුනු 98ට කඩුලු 05ක් දැවී ගොස් තිබු අවස්ථාවේ පිටියට පැමිණ සහන ආරච්චිගේ සමඟින් අර්ධ ශතක සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට ද සමත් වුණා.

එමෙන්ම බංගලාදේශයේ ලකුණු 19කට ප්‍රබල කඩුලු 03ක් අත්කරගත් දුනිත්, තරගය ජයග්‍රහණය කරා මෙහෙයවමින් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තා.

ඒ අනුව අවසන් පූර්ව වටයේ දෙවන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය හෙට (21) පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
00:00
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30
Video thumbnail
සජිත් උදෙන්ම පාර්ලිමේන්තුව දෙවනත් කරයි - බොරු කියන්න එපා මොනවද මේ..හොඳට කියවන්න
03:35
Video thumbnail
පොසොන් පොහොය නිමිත්තෙන් දෙන දන්සල්වලට නව නීති මාලාවක් - ෂොපින්, ප්ලාස්ටික් කෝප්ප තහනම් කරයි
05:03
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කිරීමේදී උණුසුම් තත්ත්වයක් - අම්මටහුඩු ඩෙංගු තවාන් දාලා වගේ..පැත්තටම ඇති මේක
14:24
Video thumbnail
මීට සුළු මොහොතකට පෙර සිදුවූ බිහිසුණු අනතුර මෙන්න - පෞද්ගලික බස් රථ 2ක් එකිනෙක ගැටී 12ක් රෝහලේ
00:33
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු මෙරරට ගෙන ආ හැටි
01:14
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
00:43
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08