දීර්ඝ සතිඅන්තයේ ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා

අදින් ආරම්භවන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සඳහා ගම්බිම් වෙත යන ජනතාවට ප්‍රමාණවත් ප්‍රවාහන සේවාවල ලබාදීම සඳහා බලධාරීන් විශේෂ අවදානයක් යොමුව තිබෙනවා.

ඒ, අනුව වැඩිම ඉල්ලුමට සරිලන පරිදි අතිරේක බස්රථ 60ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නියමිත කාලසටහනකින් තොරව අමතර බස් රථ ධාවනය කිරීමට ද සැලසුම්කර තිබෙනවා.

මේ අතර සංචාරකයින්ට තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඊයේ (13) රාත්‍රියේ සහ අද (14) උදෑසන විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34