දීඝදන්තුගේ මරණයෙන් මෙරටට වසරකට රුපියල් මිලියන 90ක පාඩුවක්

දීඝදන්තු 01 හස්තියාගේ හදිසි මරණය හේතුවෙන් වසරකට මෙරටට රුපියල් මිලියන 90ක පමණ පාඩුවක් සිදුවන බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ දීඝදන්තු 01 හස්තියා දෙස් විදෙස් සංචාරකයින් අතර ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටි සත්වයෙක් බවයි.

ඇතැම් විදෙස් සංචාරකයින් මෙම සත්වයා නැරඹීම සඳහා ම මෙරට සංචාරය කරන බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

ඉඟුරු වැව ප්‍රදේශයේ ඇද තිබූ අනවසර විදුලි වැටක පැටළීමෙන් මෙම හස්තියා පසුගිය දා මියගොස් තිබුණා.

මේ අතර මීට වසර 02කට පෙර දීඝදන්තු 02 නැමැති ඇතා තවත් හස්තියකුගේ ප්‍රහාරයකින් මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
13
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32