දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස්වන ගෑස් සිලින්ඩරයේ, මිල

ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,150 කට අලෙවි කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කළා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින්.
ඒ අනුව ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ලීටර 18 එනම් කිලෝග්‍රෑම් 9.6 ක බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් 1,150 ක් ලෙස දක්වා තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් උපරිම මිලට වැඩියෙන් සිල්ලර හෝ තොග වශයෙන් ගෑස් අලෙවිකිරීම, වෙළඳාම් කිරීම සඳහා බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවයි පාරිභෝගික අධිකාරිය දැනුම් දෙන්නේ.

එමෙන්ම ඒවායේ බර කිලෝග්‍රෑම්වලින් ගෑස් සිලින්ඩරවල පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින්ද පාරිභෝගික අධිකාරිය ඊයේ තවත් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් දිස්ත්‍රික් මට්ටමින් පහත මිල ගණන්වලට මෙම ගෑස් සිලින්ඩරය අලෙවි කළ හැකි වනවා.

  1. Okata tawa පුරවන්න පුළුවන් kama tiyeddi බාගෙට purawala මිනිස්සු rasatiyadu karana eka mona කාලකණ්ණි වැඩක්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39