spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිස්ත්‍රික්ක පහකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

මේ වනවිට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා මෙලෙස නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ මෙම අනතුර ඇඟවීම් නිවේදනය අද (30) පස්වරුව දක්වා වලංගු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?