දිවි අහිමි වූ සිවිල් වැසියා වෙනුවෙන් වාඩුව ගැනීමට නෙතන්යාහු ප්‍රතිඥා දෙයි

පලස්තීන නිලධාරීන් සමඟ සිදු වූ වෙඩි හුවමාරුවකින් ඊශ්‍රායල ජාතිකයෙක් මියයාමෙන් පසු ඊට දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිඥා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“ත්‍රස්තවාදීන්ට සහ ඔවුන් මෙහෙයවන සහ අනුග්‍රහය දක්වන අයට එරෙහිව අපි පූර්ණ බලයෙන් ක්‍රියා කරන්නෙමු, යුදයේ සහ සමාරියාවේ ත්‍රස්තවාදය නැවත ස්ථාපිත වීමට අපි ඉඩ නොදෙමු,” ඊශ්‍රායල අගමැතිවරයා විසින් බටහිර ඉවුර ගැන සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස සඳහන් කර තිබෙනවා .

කෙසේ වෙතත් පලස්තීන නිලධාරීන් පවසන්නේ මෙම වෙඩි හුවමාරුවේ දී මියගිය ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනාම මිට පෙර ඝාතනය වූ පලස්තීන ජාතිකයින් සිව්දෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවත් ඔවුන් එම ස්ථානයේදීම මියගිය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02