දිවියට සමුදුන් ගුවන් සෙබළා(ඡායාරූප)

සියදිවි තොර කරගත් ගුවන් හමුදා සෙබලෙකුගේ සිරුර ගලෙන්බිඳුණුවැව ගිරිගෝරිස් පාලම ආසන්නයේ තිබී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර ගුවන් හමුදා කදවුරට අනුයුක්තව සේවය කල ගලෙන්බිඳුණුවැව හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචි 33 හැවරිදි දෙදරු පියෙක්.

මියගිය පුද්ගලයා පෙරේදා සති අන්ත නිවාඩුවට නිවස බලා පැමිණ ඇති අතර ඊයේ රාත්‍රී අහාර ගෙන බිරිදට මිතුරෙකු හමුවීමට යන බව පවසා නිවසෙන් බැහැරව ගොස් ඇති බව පොලිසිය පැවසුවා.

නැවත සැමියා නිවසට නොපැමිණීම හේතුවෙන් පැමිණිල්ලක් සිදුකිරීම සදහා බිරිඳ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී තම ස්වාමියා මෙලෙස සියදිවි හානිකරගැනීමක් සිදුකරගෙන ඇති බව අනාවරණය වී තිබුණා.

පෂ්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය මේවන විට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා.

vlcsnap 2023 02 08 09h20m59s210
IMG 20230313 WA0011


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48