දිවයිනේ වායු තත්ත්ව දර්ශකය හොඳ අතට

අද (02) දිනය තුළ දිවයිනේ වායු තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ අගයක් ගෙන ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කළේ ඉදිරි දින දෙක, තුන තුළ වායු තත්ත්ව දර්ශකය සාමාන්‍ය මට්ටමට පත්වනු ඇති බවයි.

මේ අතර ඊයේ (01) සිදුකළ නිරීක්ෂණයන් අනුව යාපනය, කොළඹ, කුරුණෑගල වැනි ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය 100-110ත් අතර තරමක් වැඩි අගයක් දැකගැනීමට හැකි වූ බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව මෙම තත්ත්වය තරමක් අහිතකර බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

මේ අතර අද (02) දිනය වනවිට එම තත්ත්වය ඇතැම් ප්‍රදේශවල 100ට අඩු අගයක් පෙන්නුම්කරන බව දා ඔහු සඳහන් කළා.

රටත් තුළට ලැබෙන සුළං ප්‍රවාහය සහ කාලගුණික තත්ත්වයන් මත එම තත්ත්වය වෙනස් විය හැකි බවයි ආචාර්ය අජිත් ගුණවර්ධන පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48